පහත දැක්වෙන ඇබෑර්තු සදහා සුදුසුකම්ලත් ශ්‍රී ලංකික පුරවැසියන්ගේ අයදුම්පත් කැදවනු ලැබේ.
ඉහත තනතුරු සදහා සුදුසුකම්ලත් අයදුම්කරුවන් ඥාතීන් නොවන දෙදෙනෙකුගේ තොරතුරු ඇතුලත් ජිවදත්ත පත්‍රය සහ වෙනත් සහතිකපත් වල චායා පිටපත් ලියුම්කවරයක බහ එහි ඉහල වම කෙලවරයෙහි අයදුම්කරන තනතුර සදහන් කොට මෙම දැන්වීමේ දින සිට දින 14 ඇතුලත ලියාපදිංචි තැපෑලෙන් පමණක් පහත ලිපිනයට යොමු කරන්න.
ගරු සභාපති / විදුහල්පති
පාසල් සංවර්ධන සමිතිය
ධර්මපාල විද්‍යාලය
පන්නිපිටිය